මෙමගින් පාසල සමග සම්බන්ධ වී කටයුතු කල හැකිය. ඒ වගේම දෙමාපියන්ට අන්තර්ජාලය ඇති ඕනෑම ස්ථානයක සිට පාසල සමග සමීප සබදතාවයක් පවත්වා ගෙන යා හැකිය. ඒ වගේම පාසලේ ආදි සිසුනටද පාසල සමග සෘජුව සම්බන්ධතාවයක් ගොඩනගා ගත හැකිය.
මාර/අලපළාදෙණිය ද්විතීක පාසල,
අලපළාදෙණිය.
"අමෘතංතෘ විද්‍යා. අධ්‍යාපනය අමෘතයකි."
"ප්රශස්ත අධ්‍යපනයක් - විශිෂ්ඨ දරැවෙක්."
2017 උසස් පෙළ - කළා අංශය - කේවල ව්‍යාපෘතියකි.
+94 041 22 82 585
alapaladeniyass@gmail.com